Freelance Jobs

Friday, September 23, 2011

අපේ කාලයේ ක්‍රිකට් වීරයා - සංගා

සංගක්කාර
     
  •           ලෝකයෙන් ම අබ ඇටයක් මෙන් ඇති මේ පුංචි දිවයින බබලවන්න අතීතයෙ සිටම බොහෝ ජාතික වීර‍යන් ඇප කැප විය. අදත් සමහරුන් එසේ ම අපගේ ලක් මෑණියන් බැබලවීමට බොහෝ සෙයින් වෙහෙසෙති අන්න ඒ වගේ කෙනෙක් තමයි 2000 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඇතුලු වී මනස්කාන්ත පිතිහරඹයෙන් ප්‍රේක්ෂකයන් වශී කර ගෙන, 2011 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගය තෙක් ගෙන ආ අපේ කාලයේ ක්‍රිකට් වීරයා සංගා

    
                කන්ද උඩරටින් පායා ආ මේ ක්‍රිකට් තරුව මහනුවර ට්‍රින්ටි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීති විද්‍යාලයට ඇතුල් වූ දක්ෂ සිසුවෙකි. 

2000 වසරේදී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වු කුමාර වොක්සද සංගක්කාර පසුගියදා පැවති ක්‍රිකට් සම්මාන උලෙලේදී හොදම එක්දින ක්‍රීඩකයා සම්මානය මෙන් ම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.
මහජන ක්‍රිකට් ක්‍රීඩකයා වීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සංගාගේ ප්‍රතිවාදීන් වුයේ ක්‍රිකට් උමතුවක් පවතින ඉන්දියාවේ මහේන්ද සිං දෝනි, දකුණු අප්‍රිකාවේ හසීම් අම්ලා, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිස් ගේල්, එංගලන්තයේ ජොනතන් ට්‍රොට් ය.මොවුන් අතරින් සංගා පහසුවෙන් ම ජනතාවගේ කැමැත්ත දිනා ගත්තේ ඔහුගේ පිතිහරඹයේ හෝ කඩුලු රැකීමේ දක්ෂතාවය නිසා ම නොවේ ඔහුගේ ඇති මහත්මා ගුණ නිසාය.
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සැබෑ මහත්මා ගුණ පෙන්වු සංගා අපේ මේ පුංචි ලක් දෙරණ ට ආඩම්බරයක්. ඔහු අතීතයේ සිටි ජාතික වීරයන් මෙන් අපේ රටේ කීර්තිය ආරක්ෂා කර දුන්නා. ඔහු සැබෑ ම වීරයෙක් සැබෑම වීරයෙක් 


,සංගා ඔබට ස්තුතියි!

Thursday, September 15, 2011

දත්ත වේගයෙන් බාන්න

වේගයෙන් දත්ත බාමුද?
               

                                ගොඩක් අයට තියෙන අවුලක් තමයි ටිකක් ලොකු ෆයිල් එකක් බාබා ඉද්දී ඩොං ගාල කරන්ට් යන එක හරි චරස් ගාල කනෙක්ෂන් එක ෆේල් වෙන හරි අපෝ.......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මොන දෙයියන්ට කියන්නද? බාපු සේරම වතුරෙ වතුරෙ කියන්නෙ අයෙ ගන්නම දෙයක් නෑ.
                   ඉතිං ඔය ප්‍රශ්නෙන් ගැලවෙන්න තමයි අපේ මාමලා එක එක ඩවුන්ලොඩ් ඇක්සලරේට් මෘදුකාංග හදල තියෙන්නෙ. ඒවයින් ඩවුන්ලොඩ් කරද්දී ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගහලා ගියොත් ආයෙ කනෙක්ට් වුනාම ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නවා. ෂෝක් වැඩේ නේ.............
                 
         ඉතින් යහලුවනේ ඔය වගේ ගොඩක් මෘදුකාංග තියෙනවා අන්තර්ජාලයේ සමහරක් ඒවා නොමිලේ සමහරක් ඒවට පොඩ්ඩක් පොකැට්ටුවට අත දාන්න වෙනවා මම මේ කියන එවයේ ඔය දෙජාතියෙම ඒවා තියෙනවා (රතු චීත්ත දෙජාතියයි.)

  •  download accelerator plus
  •  download express
  •  download master
  •  download for x
  •  download studio
  •  down them all
  •  eon netro inder
  •  flash get
  •  flash got
  •  free download manager
  •  net ants
  •  re get
  •  shareaza 
  •  true downloader
  •  wx download fast
  •  xunlei
  •  wide stream download manager
                     ඔන්න ඉතින් ඔය වගේ  ඒවා තමයි තියෙන්නෙ ගිහිං බලන්න. ආසයි නේ...............................................................        

ගේම් එකක් හදා ගන්න

ගේම් එකක් හදා ගන්න
           ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මම අද ගෙනාට ඔයාලට පොඩි ෆ්ලෑෂ් ගේම් එකක් හදා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මෙකෙන් ඔයාට පුලුවන් පොඩි පොඩි ෆ්ලෑෂ් ගේම් හදා ගන්න.

මේකට කියන්නෙ ගේම් මේකර්ර්ර්ර්ර් කියලා..................... ඔයාට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනෙ නම් යන්න ඉතින් www.yoyogames.com කියන් සයිට් එකට 
                            
 ඔන්න ඔයා ඒක ඔයාගේ කොම්පීතරේට බෑවට පස්සෙ තව දෙයක් තියනවා කොරන්න. ඒ තමයි මේ මෘදුකාංග පොජ්ජ වැඩ කරන්න microsoft.net framework කියන් මෙව්වා එක ඔයාගෙ පරිගණක පොජ්ජෙ තියෙන්න ඕන. අපෝ ඉතින් ඒකත් බාන්න ඕන ඒකට ඉතින් යන්න www.microsoft.com/downloads/en/ කියන වෙබ් හන්දියට එතකොට එන dotnetfx කියන කඩු කෑල්ල කිලික් කොරලා ඒ සොෆට් වෙයාර්ර්ර්ර් එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්

                         ඊට පස්සෙ අර මුලින් බෑව ගේම් මේකර් එකේ සෙටප්ප්ප් එක ඉන්ස්ටොල් කරගන්න ඕන. ගේම් මේකර් එක ඉන්ස්ටෝල් කරාට පසුව ඔයා start ---> all programs ---> game maker8.1 ට යන්න එතකොට හෙන ගැහුවා වගේ එයි ඇඩ්වාන්ස් මොඩ් එකෙන් සොෆට්වෙයා එක පාවිච්චි කරන්න ඕනද කියලා................. ඒකට යැස් දීලා එතකොට එන lite welcome මෙව්වා එක කලෝස් කරන්න. එනකොට ඔයාට දකින්න තියෙන්නෙ ‍ගේම් මේකර් මෘදුකාංගයේ ප්‍රධාන එව්වා එකයි.
  
               දැන් ඉතිං ඔයාගේ කොම්පිටර් දැනුමයි කඩුවෙ බලෙයි එකතු කරං හදපල්ලා ගේම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........................................                        ,ආයුබෝ1

Monday, September 12, 2011

හැරී පොටර්


හැරී පොටර්

  • හැරී පොටර් ඇන්ඩ් ද ඩත්ලි හැලෝව්ස් චිත්‍රපටයේ දෙවැන්න බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවෙ පමණක් නොවේ මුලු ලෝකයේ ම තිරගත වීම් ආරම්භ කළා. බ්‍රිතන්‍ය ගත් කතුවරියක් වන ජේ.කේ. රෝලිංගේ හැරී පොටර් නවකතා පෙලේ අවසන් පොත වන්නේ හැරී පොටර් ඇන්ඩ් ද ඩෙත්ලි හැලෝව්ස් නවකතා පොතයි. මෙය චිත්‍රපටයකට නැගෙන්නේ චිත්‍රපට 2ක් ලෙසටයි. එහි පළමු කොටස ඉකුත් වසරේ නෙවැම්බර් මාසයේ සාර්ථකව තිරගත විය.    එය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලැබු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 6ක් වේ. එකම නලු නිලියන් පිරිසක් එකම චිත්‍රපට මාලාවකට දායකත්වය දැක්වීම මෙහි විශේෂත්වයයි.
හේමන්ට ලැබුණ විකාර පොත 

  • සුප්‍රකට චිත්‍රපට නිශ්පාදක වරයෙක් වන ඩේවිඩ් හේමන් ගේ ලන්ඩන් පිහිටි කාර්යාලයට 1997 දී පොතක් ලැබුණා. ඔහුට එය එවා තිබුනේ ඔහුගේ හිතවතුන් පිරිසක්. හේමන් ට ලැබී තිබුණේ හැරී පොටර් කථා  මාලාවේ පලමු වැන්නයි. ඔහු එය ගැන වැඩි උනන්දුවක් නොදැක්වු නිසා ඔහු එය ඔහුගේ පොත් රාක්කය උඩින් තැබුවා. එය ඔහුගේ ලේකම්වරිය කියෙව්වා. ඇය එම පොතට වශී වුනා. ඊට පස්සෙ ලේකම්වරිය හේමන්ට කිව්වා එය ඉතා ආකර්ශනිය පොතක් කියවා බලන්න කියා.මුලින් විකාරයක් යැයි සිතු පොත හේමන් කියවා එම පොත පිළිබද ව පැහැදුනා. ඊට පස්සේ ඔහු ඒ පොත සිනමාවට නැගුවා.
නලු නිලියන්

  •   මාස හතක දීර්ඝ සෙවිමකින් පසුව හැරී පොටර් චරිතයට රග පෑම සාදහා ඩැනියල් රෙඩ්ක්ලිෆ් ව සොයා ගත්තා. ඒ වන විටත් ඔහු බීබීසී රෑපවාහිනියේ චිත්‍රපටයක් වු ඩේවිඩ් කොපර්ෆීල්ඩ් චීත්‍රපටයේ රග පා තිබුනා. හමයිනි ග්‍රේන්ජර් ලෙස එමා වොට්සන් ද රොන් විස්ලි ලෙස රෑපට් ග්‍රින්ට් ද තොරා ගනු ලැබුවේය. මොවුන් දෙදෙනා ද මීට පෙර රගපා නොතිබුනි. මෙම තිදෙනා වයස අවුරැදු 9.10.11 සිට අවුරැදු 20 තෙක් එකම චරිතයකට පණ දුන් නලුවන් හා නිලිය ලෙස ඉතිහාසයට එක් වෙනවා

Thursday, September 8, 2011

සාර්ථකත්වයට මග

සාර්ථකත්වයට මග

  

  • දිනක් මහා දාර්ශනික පයිතගරස්ට මුණගැසීමට පැමිණි තරැණයෙක් පයිතගරස්ගෙන් සාර්ථක වෙන සැටි ඇහුවා. පයිතගරස් කිව්වා ඒක එහෙම කියන්න බෑ ඒකට ඔයා "හෙට උ‍දේට එන්න" කියලා.

  • ඉතින් පහුව දා උදෙන් ම ඒ තරැණයා පයිතගරස් ව මුණගැහෙන්න ගියා  ඊට පස්සෙ පයිතගරස් ඒ තරැණයාවත් එක්කගෙන ගගක් මැද්දට ගියා. එක පාරට ම පයිතගරස් ඒ තරැණයාගෙ හිසෙන් අල්ලලා එයාව ගගේ ගිල්ලුවා. ටික වෙලාවක් යද්දී තරැණයා ට හුස්ම ගන්න බැරැව පයිතගරස්වත් පෙරලාගෙන වතුරෙන් උඩට ආවා.
                                                 
  •                    ඊට පස්සෙ පයිතගරස් ඇහුවා "ඔබට වතුර යට ඉද්දී මොනවද උවමනා වුනේ" කියලා. "ම‍ට වතුරෙන් උඩට එන්න ඕන වුනා" තරැණයා කිව්වා. පයිතගරස් කිව්වා "ඔබට  වතුරෙන් උඩ‍ට එන්න තිබුණ උවමනාව වගේ ජීවිතයේදී සාර්තක වීමට ඇති උවමනාව වගේ කර ගන්න" කියලා.



  • ඉතින් ඔයගොල්ලොත් ඔයාලගෙ ජීවිතය සාර්ථක කර ගන්න ඒ වගේ උවමනාවක් ඇති කර ගන්න.  !ජය වේ!

Tuesday, September 6, 2011

ජොන් සීනා ගේ වග තුග

ජෝන් සීනා

  • සම්පුර්ණ නම   -   John Felix Anthony Cena
  • ආදර නම්        - The champ
                                               Super cena 
  • උස               - අඩි 6යි අගල් 4යි
  • ඉපදීම           - 1977 අප්‍රේල් 23 West newbery, Massachusetts, USA 





  •   සීනාගේ එතෙක් මෙතෙක් තොරතුරැ
                                          1977 අප්‍රේල් 23 ඉපදුනු ‍ජෝන් ෆීලික්ස් ඇන්තනි සිනා පාසල් යන කාලයේ පාපන්දු ක්‍රීඩාවට හපන්කම් කීය. ඉන්පසුව ඔහු කායවර්ධන ශූරයෙකු මෙන්ම රථ වාහන පදවන්නෙක් ද විය.

                                       මොහුගේ පළමු ඩබ්.ඩබ්.ඊ තරගය කාට් ඒන්ජල් සමග 2002 ජූනි 27 වනදා පැවති අතර එය අවසන් වුයේ සීනා පරාජය වීමෙන්ය. 
                                        සීනාගේ පළමුවන තරගාවලි ජයග්‍රහණය වාර්තා වෙන්නේ බිග් සමග තරග වැදී ලබා ගන්නා ඇමරිකිනු තරගාවලියයි. 
     ඉන්පසු ඔහු

  • WWE Championship

    • 4/3/05 WrestleMania 21 - beat JBL to become WWE champ
      1/8/06 New Year's Revolution - lost the title to Edge
    • 1/29/06 Royal Rumble - regained the title from Edge
      6/11/06 ECW One Night Stand - lost the title to Rob Van Dam
    • 9/17/06 Unforgiven - beat Edge in a TLC Match
      10/2/07 ECW on Sci Fi - stripped of the title due to injury
    • 9/13/09 Breaking Point - beat Randy Orton in an "I Quit" Match
      10/4/09 Hell in a Cell - lost to Randy Orton in a Hell in a Cell Match
    • 10/25/09 Bragging Rights - beat Randy Orton 6-5 in an Anything Goes Iron Man Match
      12/13/09 TLC - lost to Sheamus in a Tables Match
    • 2/21/10 Elimination Chamber - beat Champion Sheamus, Triple H, Randy Orton, Ted DiBiase, & Kofi Kingston in an Elimination Chamber Match
      2/21/10 Elimination Chamber - lost to Batista
    • 3/28/10 WrestleMania XXVI - beat Batista
      6/20/10 Fatal 4 Way - Sheamus beat John Cena, Edge, & Randy Orton
    • 5/1/11 Extreme Rules - beat Champion The Miz & John Morrison in a Steel Cage Match
      7/17/11 Money in the Bank - lost to CM Punk
    • 7/25/11 RAW - beat Rey Mysterio


    World Heavyweight Championship

    • 11/23/08 Survivor Series - beat Chris Jericho
      2/15/09 No Way Out - Edge beat Cena, Rey Mysterio, Chris Jericho, Kane, and Mike Knox in an Elimination Chamber Match
    • 4/5/09 25th Anniversary of WrestleMania - beat Champion Edge & Big Show
      4/26/09 Backlash - lost to Edge in a Last Man Standing Match


    US Championship

    • 3/14/04 WrestleMania XX - beat the Big Show to win the title
      7/8/04 SmackDown - stripped of the title by GM Kurt Angle
    • 10/3/04 No Mercy - beat Booker T 3-2 in a best of five series for the vacant title
      10/7/04 SmackDown - lost the title to Carlito
    • 11/18/04 SmackDown - regained the title from Carlito
      3/3/05 SmackDown - lost the title to Orlando Jordan


    World Tag Team Championship

    • 1/29/06 RAW - w/Shawn Michaels beat Edge & Randy Orton
      4/2/07 RAW - lost the titles in a 10-Team Battle Royal
    • 8/4/08 RAW - w/Batista beat Cody Rhodes & Ted DiBiase
      8/11/08 RAW - lost the titles to Cody Rhodes & Ted DiBiase

    WWE Tag Team Championship

    • 10/24/10 Bragging Rights - w/David Otunga beat Cody Rhodes & Drew McIntyre
      10/25/10 RAW - w/David Otunga lost to Heath Slater & Justin Gabriel
    • 2/21/11 RAW - w/The Miz beat Heath Slater & Justin Gabriel
      2/21/11 RAW - w/The Miz lost to Heath Slater & Justin Gabriel
    (Sources: Pro Wrestling Illustrated Almanac & Onlineworldofwrestling.com)
                                                                 වශයෙන් දීනා ගන්නා ලදී.

                       සීනාගේ තේමා ගීතය ඉතා ජනප්‍රිය අතර මොහුගේ තේමා පාඨය වන you cant see me ලොව ඉතාමත් ද ජනප්‍රිය වාක්‍යයකි. බාල මහළු කොයි කවුරැත් ජොන් සීනා ව දනිති. රෙස්ලින්ග් ගැන නොදන්නා උනුත් ජෝන් සීනාව දනිති.  

සතියේ ගීතය


                                අවසාන මොහොත මාගේ 


අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ 
පෙනේවී රෑපේ ඔබගේ 
මැවි මැවි මාගේ අම්මේ 
දැනෙයි ඔබෙ සුවද අම්මේ 


පොඩි කාලෙ වීදි අතරේ 
සෙව්වා ඔබෙ සුවද අම්මේ 
ඒ සුවද දැනීල පාරේ  මඩ වතුර බීවා  


ගලන ලේ කිරි වුනේ නොමැතිදෝ ඔබෙ ලයේ 
මා ඔබේ පුතු නොවේද අම්මෙ 
ඔබේ පුතු නොවේද අම්මෙ............


අවසාන මොහොත මාගේ........


මේ කෲර ලෝක තලයේ 
නොමිනිසුන් සමගින්...... ඇසුරේ
ගෙවු නිසයි මාගේ ජීවේ මේ ලෙසින් අදුරේ 


මදු විතින් මත් වෙලා කෙලෙසුවා මිනි මරා
ගැලවිලා එන්න බෑනෙ අම්මේ
අදුරැ වීලා මගේ ලෝකේ


අවසාන මොහොත මාගේ............



  • නරක ඇසුරට එකතු වී නොදැනුවත්ව කළ වරදකට හිරේ ගිය මිනිසෙකුට තමාගේ අවසාන මොහොතේදී සිහි වෙන දෙය පිලිබද මේ විනාඩි 4 ක කාලයක් තුළ මේ ගීතයෙන් කියවේ.
             http://www.music.lk/download.php?index=5734
                                                                                                        ගායනය - බාචි සුසාන්
                         

Monday, September 5, 2011

ලංකාවේ ක්‍රීඩා චැනලය

CSN
    

  •                                             බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශේස්ත්‍රයේ අඩුපාඩුවක් ව පැවතියේ ක්‍රීඩාවලටම වෙන් වුන චැනයකි. එම අඩුපාඩුව සපුරාලමින් csn(carlton sports network) නමින් චැනලයක් පසුගිය දා ආරම්භ විය. මෙහි ක්‍රීඩා වැඩසටහන් යන අතරතුර විවිධ වැඩසටහන් ද විකාශය වේ. 
  •                                           විදේශ රටවල ක්‍රීඩා නාලිකා වල විකාශය කරන ක්‍රීඩා තරග මෙයින් විකාශය වේ. රගර්, ක්‍රිකට්, බොක්සින් ,  මෙන්ම ක්‍රීඩා විස්තර විචාරය , උදෑසන වැඩසටහන්ද විකාශය වේ. තව නොබෝ දිනකින් මෙය ද අනෙකුත් රටවල ක්‍රීඩා නාලිකා මෙන් ක්‍රීඩා තරග බොහෝමයක් විකාශය කරාවි. ශ්‍රී ලාංකික මාධ්‍ය කලාවේ නව පිටුවක් පෙරලු සී.එස්.එන් නාලිකාවට මම හදවතින්ම සුභ පතනවා.  

  

රෙස්ලින්ග්

WWE: Homepage
   

  •         ඩබලිව් ඩබලිව් ඊ යෙහි තොරතුරැ දැන ගන්න යන්න මෙම ලින්ක් එකට


  • ඩබලිව් ඩබලිව් ඊ යෙහි වීඩියෝ පහසුවෙන් බැලීමට නම් යන්න

http://wweo.net/
මෙහි බොහෝ රෙස්ලින්ග් වීඩියෝස් ඇත.



  • තවද ඔබට ඩබලිව් ඩබලිව් ඊ යෙහි වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගැනීම‍ට අවශ‍්‍ය නම් ඔබ යු ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගෙන 

http://xtremewrestlingtorrents.net/ 
හරහා ගිය විට ඔබට නවතම රෙස්ලින්ග් තරග ඩවුන්ලෝඩ් කර ගත හැක.



  • එමෙන්ම ඔබට ඔබේ පරිගණකායේ ඇති දේවල් ද අප්ලෝඩ් කිරීමට හැකිය. 

Sunday, September 4, 2011

ලින්ක් ටික

නොමිලේ ඊ මේල් කැම්පේන් කළ හැකි මේල් චිම්ප්


මෙම වෙබ් අඩවියෙන් සපයන ටෙම්පලේට්ස් භාවිතා කරමින් ඊ මේල් නිවුස්ලෙටර්ස් සාදන්නටත්........ ඒවා ඊ මෙල් ලිපින ගනණාවකටම හැවීමටත් හැකිය._http://www.mailchimp.com
_____________________________________________________


සිංග්‍රීසි


ඉංග්‍රීසි අකුරැවලින් ලියන දේ සිංහල වචන , සිංහල අකුරින් සකසා දෙන softwear එකකි. :සිංග්‍රීසි:http://singreesi.vndv.com
____________________________________________________


ලින්ඩා ඩොට් කොම්


විවිධ softwear වලින් වැඩ කරන හැටි කියා දෙන ලින්ඩා ඩොට් කොම් 


_http://www.lynda.com__________________________________________________



xobni


            ඊ මේල් එක පිලිවෙළකට තියා ගන්න. මෙහි නම සෑදි ඇත්තේ inbox යන වචනය අනිත් පැත්තට ලිවීමෙන්ය.
http://www.xobni.com/


______________________________________________________


page once


       තමන්ගේ ඇති එකවුන්ට්ස් වලට මෙම මෘදුකාංගය යොදාගෙන    ලොග් විය හැක.http://www.pageonce.com/




_____________________________________________________


yoono.com


       ෂෝසල් නෙට්වර්කින් සයිට්වලට ලොග් වීමට මෙයින් පුලුවන්ය.http://www.yoono.com


Related Posts Plugin for WordPress, Blogger...