Freelance Jobs

Thursday, September 15, 2011

ගේම් එකක් හදා ගන්න

ගේම් එකක් හදා ගන්න
           ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මම අද ගෙනාට ඔයාලට පොඩි ෆ්ලෑෂ් ගේම් එකක් හදා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මෙකෙන් ඔයාට පුලුවන් පොඩි පොඩි ෆ්ලෑෂ් ගේම් හදා ගන්න.

මේකට කියන්නෙ ගේම් මේකර්ර්ර්ර්ර් කියලා..................... ඔයාට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනෙ නම් යන්න ඉතින් www.yoyogames.com කියන් සයිට් එකට 
                            
 ඔන්න ඔයා ඒක ඔයාගේ කොම්පීතරේට බෑවට පස්සෙ තව දෙයක් තියනවා කොරන්න. ඒ තමයි මේ මෘදුකාංග පොජ්ජ වැඩ කරන්න microsoft.net framework කියන් මෙව්වා එක ඔයාගෙ පරිගණක පොජ්ජෙ තියෙන්න ඕන. අපෝ ඉතින් ඒකත් බාන්න ඕන ඒකට ඉතින් යන්න www.microsoft.com/downloads/en/ කියන වෙබ් හන්දියට එතකොට එන dotnetfx කියන කඩු කෑල්ල කිලික් කොරලා ඒ සොෆට් වෙයාර්ර්ර්ර් එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්

                         ඊට පස්සෙ අර මුලින් බෑව ගේම් මේකර් එකේ සෙටප්ප්ප් එක ඉන්ස්ටොල් කරගන්න ඕන. ගේම් මේකර් එක ඉන්ස්ටෝල් කරාට පසුව ඔයා start ---> all programs ---> game maker8.1 ට යන්න එතකොට හෙන ගැහුවා වගේ එයි ඇඩ්වාන්ස් මොඩ් එකෙන් සොෆට්වෙයා එක පාවිච්චි කරන්න ඕනද කියලා................. ඒකට යැස් දීලා එතකොට එන lite welcome මෙව්වා එක කලෝස් කරන්න. එනකොට ඔයාට දකින්න තියෙන්නෙ ‍ගේම් මේකර් මෘදුකාංගයේ ප්‍රධාන එව්වා එකයි.
  
               දැන් ඉතිං ඔයාගේ කොම්පිටර් දැනුමයි කඩුවෙ බලෙයි එකතු කරං හදපල්ලා ගේම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........................................                        ,ආයුබෝ1

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...