Freelance Jobs

Tuesday, September 6, 2011

ජොන් සීනා ගේ වග තුග

ජෝන් සීනා

  • සම්පුර්ණ නම   -   John Felix Anthony Cena
  • ආදර නම්        - The champ
                                               Super cena 
  • උස               - අඩි 6යි අගල් 4යි
  • ඉපදීම           - 1977 අප්‍රේල් 23 West newbery, Massachusetts, USA 





  •   සීනාගේ එතෙක් මෙතෙක් තොරතුරැ
                                          1977 අප්‍රේල් 23 ඉපදුනු ‍ජෝන් ෆීලික්ස් ඇන්තනි සිනා පාසල් යන කාලයේ පාපන්දු ක්‍රීඩාවට හපන්කම් කීය. ඉන්පසුව ඔහු කායවර්ධන ශූරයෙකු මෙන්ම රථ වාහන පදවන්නෙක් ද විය.

                                       මොහුගේ පළමු ඩබ්.ඩබ්.ඊ තරගය කාට් ඒන්ජල් සමග 2002 ජූනි 27 වනදා පැවති අතර එය අවසන් වුයේ සීනා පරාජය වීමෙන්ය. 
                                        සීනාගේ පළමුවන තරගාවලි ජයග්‍රහණය වාර්තා වෙන්නේ බිග් සමග තරග වැදී ලබා ගන්නා ඇමරිකිනු තරගාවලියයි. 
     ඉන්පසු ඔහු

  • WWE Championship

    • 4/3/05 WrestleMania 21 - beat JBL to become WWE champ
      1/8/06 New Year's Revolution - lost the title to Edge
    • 1/29/06 Royal Rumble - regained the title from Edge
      6/11/06 ECW One Night Stand - lost the title to Rob Van Dam
    • 9/17/06 Unforgiven - beat Edge in a TLC Match
      10/2/07 ECW on Sci Fi - stripped of the title due to injury
    • 9/13/09 Breaking Point - beat Randy Orton in an "I Quit" Match
      10/4/09 Hell in a Cell - lost to Randy Orton in a Hell in a Cell Match
    • 10/25/09 Bragging Rights - beat Randy Orton 6-5 in an Anything Goes Iron Man Match
      12/13/09 TLC - lost to Sheamus in a Tables Match
    • 2/21/10 Elimination Chamber - beat Champion Sheamus, Triple H, Randy Orton, Ted DiBiase, & Kofi Kingston in an Elimination Chamber Match
      2/21/10 Elimination Chamber - lost to Batista
    • 3/28/10 WrestleMania XXVI - beat Batista
      6/20/10 Fatal 4 Way - Sheamus beat John Cena, Edge, & Randy Orton
    • 5/1/11 Extreme Rules - beat Champion The Miz & John Morrison in a Steel Cage Match
      7/17/11 Money in the Bank - lost to CM Punk
    • 7/25/11 RAW - beat Rey Mysterio


    World Heavyweight Championship

    • 11/23/08 Survivor Series - beat Chris Jericho
      2/15/09 No Way Out - Edge beat Cena, Rey Mysterio, Chris Jericho, Kane, and Mike Knox in an Elimination Chamber Match
    • 4/5/09 25th Anniversary of WrestleMania - beat Champion Edge & Big Show
      4/26/09 Backlash - lost to Edge in a Last Man Standing Match


    US Championship

    • 3/14/04 WrestleMania XX - beat the Big Show to win the title
      7/8/04 SmackDown - stripped of the title by GM Kurt Angle
    • 10/3/04 No Mercy - beat Booker T 3-2 in a best of five series for the vacant title
      10/7/04 SmackDown - lost the title to Carlito
    • 11/18/04 SmackDown - regained the title from Carlito
      3/3/05 SmackDown - lost the title to Orlando Jordan


    World Tag Team Championship

    • 1/29/06 RAW - w/Shawn Michaels beat Edge & Randy Orton
      4/2/07 RAW - lost the titles in a 10-Team Battle Royal
    • 8/4/08 RAW - w/Batista beat Cody Rhodes & Ted DiBiase
      8/11/08 RAW - lost the titles to Cody Rhodes & Ted DiBiase

    WWE Tag Team Championship

    • 10/24/10 Bragging Rights - w/David Otunga beat Cody Rhodes & Drew McIntyre
      10/25/10 RAW - w/David Otunga lost to Heath Slater & Justin Gabriel
    • 2/21/11 RAW - w/The Miz beat Heath Slater & Justin Gabriel
      2/21/11 RAW - w/The Miz lost to Heath Slater & Justin Gabriel
    (Sources: Pro Wrestling Illustrated Almanac & Onlineworldofwrestling.com)
                                                                 වශයෙන් දීනා ගන්නා ලදී.

                       සීනාගේ තේමා ගීතය ඉතා ජනප්‍රිය අතර මොහුගේ තේමා පාඨය වන you cant see me ලොව ඉතාමත් ද ජනප්‍රිය වාක්‍යයකි. බාල මහළු කොයි කවුරැත් ජොන් සීනා ව දනිති. රෙස්ලින්ග් ගැන නොදන්නා උනුත් ජෝන් සීනාව දනිති.  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...