Freelance Jobs

Monday, February 6, 2012

Titanic ||

:කොස්ටා කොන්කොඩියා: නමැති සුඛෝපභෝගි ඉතාලි මගී නැව කොරල් පරයක ගැටීමෙන් පසුගියදා අනතුරට පත් වුණා. විදෙස් මාධ්‍ය එය හැදින්වුයේ මීට හරියටම වසර සියයකට පෙර අයිස් කන්දක හැපි ගිලී ගිය ටයිටැනික් නැව සිහිකිරීමක් ලෙසයි. 
    
        ඉතාලියේ ජිග්ලියෝ දූලත අසල මුහුදේ කොරල් පරයක ගැටිමෙන් නැවේ ශක්තිමත් යකඩ බද ඉරී ගියා. අනතුර සැලවු සැනින් ඉතාලි ජීවිතාරක්ෂක භටයන් සහ වෙරලාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී නැව වෙත පැමිණ මගීන් සහ නැවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් බේරා ගැනිමට කටයුතු කළහ. 29 දෙනෙකු හැර නැවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වුණා. ජීවිතක්ෂයට පත් වූහ. අනතුර සම්බන්ධයෙන් නැවේ කපිතාන්වරයා සහ ඹහුගේ දෙවැනියාත්  අත්අඩංගුවට ගෙන ඇති අතැ ඹවුන්ට අනියම් මීනීමැරුම් චෝදනා එල්ල වී ඇත.
  
   


ටොන් 114 500 ක් බර මීටර් 290 ක් දිග ඉතාලියේ නිශ්පාදිත කොස්ටො කොන්ඩියා නෞකාව මහල් කිහිපයකින් සමන්විතයි. සුව පහසු කැබින් කාමරවලට අමතරව ආපන ශාලා 5ක් තැබෑරුම් 13 ක් කුඩා ප්‍රමාණයේ නාන තටාක හා 4ක් රංග ශාලා, සිනමා ශාලා, කැසිනෝවක් සහ සදලුතල ආදි වශයෙන් සුඛෝපබෝගී මගී නෞකාවකි. 
Related Posts Plugin for WordPress, Blogger...