Freelance Jobs

Thursday, April 5, 2012

මෙන්න බර උස්සන ශුරයෝ



first place 
ගොම කුරුමිනියාට තමාගේ බර මෙන් 1,141 ගුණයක බරක් ඇද ගෙන යා හැකිය.පරිමාණය අනුව එය මිනිසෙකු තට්ටු දෙකේ බස් 6ක් ඇද යාමට සමානයි 

_________________________________________________________________________________



Second place



කොළ කපන කුහුඹුවෙකු ට සිය සිරුර හි බර මෙන් 50 ගුණයක බරක් ඔසවාගෙන ගිය හැකිය.











    _________________________________________________________________________________





    Third place

    ගෝරිල්ලාට රාත්තල් 4600ක් , තම බර මෙන් 10 ගුණයක්  ඉසිලිය හැකිය.









    _________________________________________________________________________________

    fourth palce



    අප්‍රිකානු කොණ්ඩ රාජාලියාට රාත්තල් 36ක් , තම බර මෙන් සිව් ගුණයක් ඔසවාගෙන පියාඹිය හැකිය.





    _________________________________________________________________________________







                        fifth place



    මිනිසාට (ලෝකයේ ශක්තිමත්ම මිනිසාට) රාත්තල් 898ක්, තම බර මෙන් 2.3ක ගුණයක් එසවිය හැකිය.






    _________________________________________________________________________________






               Sixth palce


    ව්‍යාඝ්‍රයාට රාත්තල් 1200ක්, සිය සිරුරේ බර මෙන් දෙගුණයක් ඔසවාගෙන යා හැකිය.






    _________________________________________________________________________________





      Seventh place


    අලියාට රාත්තල් 20,000 ක් සිය බර මෙන් 1.7ක ගුණයක්, ඔසවාගෙන යා හැකිය.





    _________________________________________________________________________________





      Eightth place


    ගවයෙකුට රාත්තල් 2000 ක් , සිය බර මෙන් 1.5ක ගුණයක්, ඇද ගෙන යා හැකිය.






    _________________________________________________________________________________




     Nineth place



    වලසෙකුට රාත්තල් 1200ක්,සිය බර මෙන් 0.8ක ගුණයක්  ඔසවාගෙන යා හැකිය.







    No comments:

    Post a Comment

    Related Posts Plugin for WordPress, Blogger...