අද ලෝකයේ තියෙන හොදම ආදායම් මාර්ගය වන්නේ අන්තර්ජාලය. සමහර මිනිස්සු අන්තර්ජාලයෙන් දවසකට ලක්ෂ ගණන් හොයනවා ඒ Odesk ,Elancer ,Freelancer , Plimus වගේ සයිට් වලින්. ඒවයින් හම්බ කරන්න හොද පරිගණක දැනුමක් වගේ ම හැම තිස්සේම අන්තර්ජාලයට ඇරිලා ඉන්න වෙනවා.
- එහෙම නැතුව පොඩි වේලාවකින් මුදල් හොයන විදියක් තමයි මේ Mini Jobs හෙවත් Mini Data Entry Jobs කියන්නෙ
මේකෙ කරන්න තියෙන්නේ මුලින්ම අපිට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන එක. රෙජිස්ටර් වෙද්දී ඔයා හරියටම ඔයාගේ තොරතුරු ලබා දෙන්න නැත්තං ඉතිං ඔයා හම්බ කරපුවා වතුරෙ යයි. ඔන්න ඉතිං හරියට ඒ තොරතුරු ටික හෙම දීලා ඔයා රෙජිස්ටර් උනාට පස්සෙ තමයි වැඩේ තියෙන්නේ.
ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ලැබෙන ටස්ක්ස් වලින් ඔයාට පුලුවන් ඒවා කරන එක මේවට ඩොලර් 0.0001 - 9.00 වෙනකං ගෙවනවා. මේවා කරන්න ඔයාට ගතවෙන්නෙ ඉතාම කෙටි කාලයක්. මෙක නිකං හරියට "මචං මගෙ ෆේස් බුක් පේජ් එකට ලයික් පාරක් දාපන්කො රුපියල් 10 ක් දෙනවා"
කියලා කියනවා වගේ.
ඔයාලත් මේක අත්හදා බලන්න. ඔන්න මම ඒ වගේ Mini Jobs සයිට් ටිකක් පහළින් දාන්නම් කෝ..................................................
- http://www.neobux.com/
- http://www.yimbux.com/
- http://myeasytask.com/
- http://microworkers.com/
- http://www.roobux.com/
- http://bestbuxlist.com/buxstone/
- http://www.aromabux.com/
No comments:
Post a Comment