Freelance Jobs

Sunday, September 4, 2011

ලින්ක් ටික

නොමිලේ ඊ මේල් කැම්පේන් කළ හැකි මේල් චිම්ප්


මෙම වෙබ් අඩවියෙන් සපයන ටෙම්පලේට්ස් භාවිතා කරමින් ඊ මේල් නිවුස්ලෙටර්ස් සාදන්නටත්........ ඒවා ඊ මෙල් ලිපින ගනණාවකටම හැවීමටත් හැකිය._http://www.mailchimp.com
_____________________________________________________


සිංග්‍රීසි


ඉංග්‍රීසි අකුරැවලින් ලියන දේ සිංහල වචන , සිංහල අකුරින් සකසා දෙන softwear එකකි. :සිංග්‍රීසි:http://singreesi.vndv.com
____________________________________________________


ලින්ඩා ඩොට් කොම්


විවිධ softwear වලින් වැඩ කරන හැටි කියා දෙන ලින්ඩා ඩොට් කොම් 


_http://www.lynda.com__________________________________________________



xobni


            ඊ මේල් එක පිලිවෙළකට තියා ගන්න. මෙහි නම සෑදි ඇත්තේ inbox යන වචනය අනිත් පැත්තට ලිවීමෙන්ය.
http://www.xobni.com/


______________________________________________________


page once


       තමන්ගේ ඇති එකවුන්ට්ස් වලට මෙම මෘදුකාංගය යොදාගෙන    ලොග් විය හැක.http://www.pageonce.com/




_____________________________________________________


yoono.com


       ෂෝසල් නෙට්වර්කින් සයිට්වලට ලොග් වීමට මෙයින් පුලුවන්ය.http://www.yoono.com


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...