Freelance Jobs

Thursday, September 8, 2011

සාර්ථකත්වයට මග

සාර්ථකත්වයට මග

  

  • දිනක් මහා දාර්ශනික පයිතගරස්ට මුණගැසීමට පැමිණි තරැණයෙක් පයිතගරස්ගෙන් සාර්ථක වෙන සැටි ඇහුවා. පයිතගරස් කිව්වා ඒක එහෙම කියන්න බෑ ඒකට ඔයා "හෙට උ‍දේට එන්න" කියලා.

  • ඉතින් පහුව දා උදෙන් ම ඒ තරැණයා පයිතගරස් ව මුණගැහෙන්න ගියා  ඊට පස්සෙ පයිතගරස් ඒ තරැණයාවත් එක්කගෙන ගගක් මැද්දට ගියා. එක පාරට ම පයිතගරස් ඒ තරැණයාගෙ හිසෙන් අල්ලලා එයාව ගගේ ගිල්ලුවා. ටික වෙලාවක් යද්දී තරැණයා ට හුස්ම ගන්න බැරැව පයිතගරස්වත් පෙරලාගෙන වතුරෙන් උඩට ආවා.
                                                 
  •                    ඊට පස්සෙ පයිතගරස් ඇහුවා "ඔබට වතුර යට ඉද්දී මොනවද උවමනා වුනේ" කියලා. "ම‍ට වතුරෙන් උඩට එන්න ඕන වුනා" තරැණයා කිව්වා. පයිතගරස් කිව්වා "ඔබට  වතුරෙන් උඩ‍ට එන්න තිබුණ උවමනාව වගේ ජීවිතයේදී සාර්තක වීමට ඇති උවමනාව වගේ කර ගන්න" කියලා.



  • ඉතින් ඔයගොල්ලොත් ඔයාලගෙ ජීවිතය සාර්ථක කර ගන්න ඒ වගේ උවමනාවක් ඇති කර ගන්න.  !ජය වේ!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...