Freelance Jobs

Monday, September 5, 2011

ලංකාවේ ක්‍රීඩා චැනලය

CSN
    

  •                                             බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශේස්ත්‍රයේ අඩුපාඩුවක් ව පැවතියේ ක්‍රීඩාවලටම වෙන් වුන චැනයකි. එම අඩුපාඩුව සපුරාලමින් csn(carlton sports network) නමින් චැනලයක් පසුගිය දා ආරම්භ විය. මෙහි ක්‍රීඩා වැඩසටහන් යන අතරතුර විවිධ වැඩසටහන් ද විකාශය වේ. 
  •                                           විදේශ රටවල ක්‍රීඩා නාලිකා වල විකාශය කරන ක්‍රීඩා තරග මෙයින් විකාශය වේ. රගර්, ක්‍රිකට්, බොක්සින් ,  මෙන්ම ක්‍රීඩා විස්තර විචාරය , උදෑසන වැඩසටහන්ද විකාශය වේ. තව නොබෝ දිනකින් මෙය ද අනෙකුත් රටවල ක්‍රීඩා නාලිකා මෙන් ක්‍රීඩා තරග බොහෝමයක් විකාශය කරාවි. ශ්‍රී ලාංකික මාධ්‍ය කලාවේ නව පිටුවක් පෙරලු සී.එස්.එන් නාලිකාවට මම හදවතින්ම සුභ පතනවා.  

  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...