Freelance Jobs

Thursday, September 15, 2011

දත්ත වේගයෙන් බාන්න

වේගයෙන් දත්ත බාමුද?
               

                                ගොඩක් අයට තියෙන අවුලක් තමයි ටිකක් ලොකු ෆයිල් එකක් බාබා ඉද්දී ඩොං ගාල කරන්ට් යන එක හරි චරස් ගාල කනෙක්ෂන් එක ෆේල් වෙන හරි අපෝ.......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මොන දෙයියන්ට කියන්නද? බාපු සේරම වතුරෙ වතුරෙ කියන්නෙ අයෙ ගන්නම දෙයක් නෑ.
                   ඉතිං ඔය ප්‍රශ්නෙන් ගැලවෙන්න තමයි අපේ මාමලා එක එක ඩවුන්ලොඩ් ඇක්සලරේට් මෘදුකාංග හදල තියෙන්නෙ. ඒවයින් ඩවුන්ලොඩ් කරද්දී ඉන්ටනෙට් කනෙක්ෂන් එක ගහලා ගියොත් ආයෙ කනෙක්ට් වුනාම ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නවා. ෂෝක් වැඩේ නේ.............
                 
         ඉතින් යහලුවනේ ඔය වගේ ගොඩක් මෘදුකාංග තියෙනවා අන්තර්ජාලයේ සමහරක් ඒවා නොමිලේ සමහරක් ඒවට පොඩ්ඩක් පොකැට්ටුවට අත දාන්න වෙනවා මම මේ කියන එවයේ ඔය දෙජාතියෙම ඒවා තියෙනවා (රතු චීත්ත දෙජාතියයි.)

  •  download accelerator plus
  •  download express
  •  download master
  •  download for x
  •  download studio
  •  down them all
  •  eon netro inder
  •  flash get
  •  flash got
  •  free download manager
  •  net ants
  •  re get
  •  shareaza 
  •  true downloader
  •  wx download fast
  •  xunlei
  •  wide stream download manager
                     ඔන්න ඉතින් ඔය වගේ  ඒවා තමයි තියෙන්නෙ ගිහිං බලන්න. ආසයි නේ...............................................................        

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...